Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

පාරෙදි දැකලා සර් මට එන්න කිව්වා – මේ දවස්වල කොල්ලන්ගේ ක්‍රෂ් එක සීනි බෝලේ මේ කියන කතාව ඇහුවද ?

මේ දවස්වල කොල්ලෝ හැමෝම හොයන ක්‍රෂ් එක තමයි සීනි බෝලේ කියලා කියන්නේ…

එහෙමත් නැත්තම් මේ දවස්වල ජනප්‍රිය රොන් සොයා ටෙලියේ සීනි බෝලේ…

ඉතිං ඇය පසුගියදා වැඩසටහනකදී ඇගේ මේ රංගන ක්ෂේත්‍රයේ පිවිසීම ගැන අපූරු කතාවක් කියලා තිබුනා.

ඉතිං හුරුබුහුටි මේ ලස්සන සීනි බෝලේ නම් කියන්නේ ඇයව මේ ටෙලි නාට්‍යයට අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කරගෙන තියෙන්නේ ඇයව පාරෙදී දැකලා කියලයි.

මේ ගැන ඇය කියන විඩියෝව පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!