දේශීය පුවත්

සිද්ධියක් නිසා කලකිරුනු සුපිරි ක්‍රිකට් තරුව ලසිත් මාලිංග ෆේස්බුක් ඇවිත් ආණ්ඩුවට දීපු හින්ට් එක මෙන්න…

ඊයේ සිදු වූ බියර් කන්ටේනර් රථ අනතුරෙන් පසු ජනතාව හැසිරුනු ආකාරය පිලිබඳ හිටපු ශ්‍රි ලංකා සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග සිය ෆේස්බුක් පිටුවේ ඔහුගේ අප්‍රසාදය පල කර සිටියා…

ඒ කතාව තුල ඔහු තවමත් මිනිසුන් ආකල්ප වශයෙන් දියුණු වි නොමැති බවයි.

” පුදුම සතුටක් දැනෙනව. 225 හොරැ නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුන කියල මතකයි. 75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි. අවබෝදයෙන් system change වී ඇති බව පෙනේ ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එක මුතු කම පුදුමාකාරයි නේද ?”

– ලසිත් මාලිංග –

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!