Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඇය ආයෙත් තනිකමට හුරු වෙලාද..? සුරූපී නිලි දුෂේනි ගැන මේ ඇසෙන කසුකුසුව මොකක්ද..?

දුෂේනි මියුරංගි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මෑත කාලයේ ඇය බොහෝ නිර්මාණවලින් දැකගන්න ලැබෙනවා. ඒත් එක්කම දුෂේනි ගැන මේ ඇසෙන කසුකුසුව මොකක්ද..?

දුෂේනි – සචින් ආදර අන්දරය දෙදරා ගිහින්ද..?

අන්න ඒ වගේ කතාවක් මේ දවස්වල සමාජමාධ්‍යයේ සැරිසරනවා. කොහොම වුණත් මෑතකාලයේ නම් ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර ඔවුන් දෙදෙනාගේ කිසිවක් පෝස්ට් පළ වෙලා නැහැ.

මේ නිහැඬියාව කියන්නේ සමාජමාධ්‍යවල නිල නොවන වශයෙන් පළවෙන මේ කතා සත්‍යයක් කියන එකද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!