Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

සිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…

ඇය කලාවේ දීප්තිමත් තාරකාවක්..

ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා…

දීපිකා ප්‍රියදර්ශනී.. ලංකාවේ කා අතරත් ජනප්‍රිය කලාශිල්පිනියක්.. මේ කියන්න යන්නේ දීපිකා ගැන ඇසෙන අලුත්ම කතාවක්..

පොඩ්ඩෝ දෙන්නෙක්ගෙන් එයාලාගේ ලෝකය සරසාගත් දීපිකාට මේ විශේෂ දවස අමතක කරන්නම බැරුව ඇති.. ඇගේ පුංචි පුතාලා දෙන්නාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

ඉතින් ඒ දවසේ හිත සතුටෙන් පුරවාගත් ඇය මෙන්න මේ විදිහට ආදරණිය සටහනකින් ආශි සහ අග්‍ර පුතුන් දෙදෙන්නාට සුබපැතුම් එක්කරලා තිබුණා..

“කලා සොළස පුරවාගෙන සතුටින්ම
වළා පෙළට සඳ ආවා හිනහෙන්න
බලා නැකැත් සිය දහසක් දෙවියන්ම
දුලා නයන මිණි වන් පුතු මට දුන්න..
අද දින උපන් දිනය සමරන අපේ ආදරණීය ආශි සහ අග්‍ර පුතුන් හට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් පතමි.
ආදරණීය අම්මා සහ තාත්තා ගෙන්.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!