තරු ගොසිප්

රටක්ම ආදරේ කරපු ත්‍රිකලා ධරණි ආයෙමත් මනාලියක් වෙලා.. බලන්නකෝ එයාගේ හැඩ…

ත්‍රිකලා ධරණි….ඇගේ නම මේ දිනවල හැමෝම කතාබහ කරනවා…

ඒ ඇගේ නිරූපණ හැකියාව නිසා…ඒ වගේම ඇය ගුරුවරියක් විදිහට බොහෝ දේ නිරූපණය ගැන කියාදෙනවා…

ඒ වගේම ඇගේ සරාගී ලස්සන හැමෝගෙම නෙත් වශී කරනවා… නිරූපණය වෙනුවෙන්ම සිය ජිවිතේ බොහෝ ඉඩක් වෙන්කරන ත්‍රිකලා… අවුරුදු 10කට පස්සේ එයාගේ ආදරණීය ස්වාමියා එක්ක ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා… බලන්නකෝ එයාගේ ලස්සන…

ඒ වගේම එයාගේ කඩවසම් සැමියත් හරිම ආදරණීයව මේ ෆොටෝ ශූට් එකට පෙනී ඉන්නවා… දෙන්නම හරිම ලස්සනයි නේද?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!