අසල්වාසියාට චණ්ඩි පාට් දාපු  උදයංග වීරතුංගට වුන වැඩේ මෙන්න !

අසල්වාසියාට චණ්ඩි පාට් දාපු උදයංග වීරතුංගට වුන වැඩේ මෙන්න !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *