අවුරුදු දෙකක් ගිහිල්ලත් ශලනි තාමත් ඉන්නේ ඒ පරණ සුන්දර මතකයන් එක්කන් ආදරෙන්…

අවුරුදු දෙකක් ගිහිල්ලත් ශලනි තාමත් ඉන්නේ ඒ පරණ සුන්දර මතකයන් එක්කන් ආදරෙන්…

මීට ටික කාලෙකට කලින් ශලනි ඇගේ පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කළා..

ඒ ගැන ඇයට ආදරය කරන කවුරු වුණත් දන්නවා ඇති නේ.. මේ කියන්න යන්නේ අන්න ඒ ලස්සන දවස ගැන ආයෙත් පරණ මතක ඇවිස්සූ මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එකතු කරලා තිබුණා..

Londonවල කරලා තිබුණු මේ ලස්සන ෆොටෝ ෂූට් එකට ඇය තවමත් ගොඩක ආදරය කරනවා වගේ.. ඒකනේ ශලනි අවුරුදු 2කට පස්සෙත් තවමත් ඒ මතක මේ විදිහට අවුස්සන්නේ..

බලන්න ඇය මොන තරම් ලස්සනද කියලා.මේ ලස්සන ෆොටෝ ශූට් එක කරලා තියෙන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *