දේශීය පුවත්
කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් තබා නික්ම ගිය නිලි රැජිනගේ හත්දවසේ පිංකම ගැන ඇසෙන කතාව මෙන්න

ඇය අපේ රටේ සුවහසක් රසික ජනතාවගේ ඇස් කදුළින් පුරවමින් පසුගියදා සමුගෙන ගියා…
මාලනි සෙනෙහෙලතා ඇය බොහෝ අයගේ හදවතේ නිලිය වුණා… ඇගේ නිවසේ දානමය පිංකම පැවැත්වුණා… ඇයට ආදරේ කරන බොහෝ අය එම පිංකමට එක් වී තිබුණේ මෙන්න මෙහෙමයි…




