මේ කියන්න යන්නේ පසුගියදා සංවිධානය කල Asian Achievers සම්මාන රාත්‍රියේ ජනප්‍රියතම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ ඒ අපූරු රංගන ශිල්පිනිය ගැන…
ඇය තමයි සංජානා ගමාරච්චි !
කලා ක්ෂේත්‍රයට ආදරේ කරන කෙනෙක්ට නම් ඉතිං එයාව නොදන්නවා වෙන්න බැ…
ඉතිං මේ සුරූපි නිලිය පසුගියදා පැවති Asian Achievers සම්මාන රාත්‍රියේ ජනප්‍රියතම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවා.
සුභ පැතුම් !