කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන නර්තන ශිල්පිනියන් දෙදෙනෙක්..
ඒ වගේම සමාජමාධ්‍ය තුළත් ඔවුන් දෙදෙනා ගොඩක් ජනප්‍රියයි..
පසුගිය දවස්වල වුණ සිදුවීම් පෙළත් එක්ක ඒ දෙන්නා කාලයක් නිහඬ වෙලා හිටියත්, දැන් ඒ දෙන්නා ආයෙත් සුපුරුදු විදිහට කලාවත් එක්ක එකතු වෙලා..
මෙන්න බලන්නකෝ කාලෙකට පස්සේ ඒ දෙන්නා කරලා තිබුණ අපූරු ෆොටෝ ෂූට් එක…