Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් ආදරේ කරන ටීනා ශෙනෙල්ටත් මංගල සීනු…?

ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..

ඇය මනාලියක් වන ඒ ලස්සන දවස දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කිව්වොත් ඒකේ වරදක් නැහැ..

ඉතින් ඔන්න ඇය නැවත වතාවක් සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්විලා..

මේ ඡායාරූප පෙළ ඇතුලේ තියෙන්නේ ඇගේ වෙනස්ම විදිහක ලස්සනක්.. කවදාවත් නොදුටු තරම් සුන්දරත්වයක් මේ ඡායාරූප පෙළ ඇතුළේ ටීනාගෙන් දැකගන්න ලැබෙනවා..

බලන්නකෝ ඔහුත් එක්ක ඇය ගත් මේ ඡායාරූප පෙළ මොනතරම් නම් සුන්දරද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!