Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ජනප්‍රිය ගායක රාජ්වීර් රිය අනතුරකින් දිවිගමනට සමුදෙයි…

 

ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දා මියගොස් තිබෙනවා.

රියඅනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි අතරතුර ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11 කට පසු ඔහු මෙලෙස මියගොස් ඇති බව සදහන්.

රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාවට පරිශීලකයන් 900,000 කට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ නැරඹුම් වාර මිලියන ගණනක් නරඹා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!