Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ලෝකයම අවධානයෙන් සිටින ඉරානයෙන් අද උදෑසන වාර්තා වූ හදිසි පුවත!

ලෝකයම අවධානයෙන් සිටින ඉරානයෙන් අද (7) උදෑසන තවත් විශේෂ පුවතක් වාර්තා වුණා.


ඒ ඉරානයේ බන්ඩාර් අබ්බාස් (Bandar Abbas) නගරයට බටහිර දෙසින් සිදුවූ හදිසි භූමිකම්පාවයි.

අද උදෑසන මුළු ප්‍රදේශයම සෙලවෙන අයුරින් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 4.1 ක අගයක් සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් නිල තොරතුරු නිකුත් කර ඇත්තේ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මගින්.

මේ සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි කලබලයට පත්ව ඇති අතර, භූමිකම්පාව නිසා සිදුවූ හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබෙමින් පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!