දේශීය පුවත්

දේශපාලන පලිගැනීම් වලට ලක් වෙන අය නාමල්ලට කියන්න… පොහොට්ටුව පෙරට…

දේශපාලන දඩයමට ලක්වන පුද්ගලයින් වෙනුවෙන් පොහොට්ටුවෙන් නීති ආධාර කාර්යාලයක් විවෘත කරලා…

ඒ අනුව දේශපාලන දඩයමට ලක්වන පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නීති ආධාර කාර්යාලයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල, නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලයේ දී මෙය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආණ්ඩුව විසින් සිදුකරන දේශපාලන පලිගැනීම් පිළිබඳ ව පැමිණිලි එයට ඉදිරිපත් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!