Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

අවුරුදු ගානකට පස්සේ ආයෙමත් එකතු වුනු චැලේන්ජ් සෙට් එක… බලන්නකෝ ඒ වෙනස…

ත්‍රිත්වයම සිංහල සේවාව තුළ නමක් රන්දා ගත් චරිත කියලා හඳුන්වා දෙන්න පුළුවන්..

රොෂාන් රණවන සහ පුබුදු චතුරංග කියන්නේ කාලයක් තිස්සේ පුංචි තිරයේ පෙම්වතාගේ චරිතය නිසා නමක් දිනාගත් ජනිත ද්විත්වයක්..

ඒ වගේමයි ශේෂාද්‍රි ප්‍රියසාද්, ඇයි මේ ක්ෂේත්‍රය තුළ මුල් කාලයේදී වඩාත් දිදුලන කැපී පෙනෙන තරුවක් වුණේ සිනමාව හරහායි..

මේ තුන්දෙනාම එකට රංගනයෙන් දායක වුණු අති සාර්ථක චිත්‍රපටියක් තමයි චැලෙන්ජර්ස් කියන්නේ.. ඔන්න ඉතින් ආයෙත් ඒ තුන්දෙනාට මේ මතක අලුත් වෙලා.. ඒ විතරක් නෙවෙයි එයාලගේ ඇත්ත ජීවිතයත් දැන් අභියෝගයක්..

ඒ කවුරු නිසාද කියලාදන්නවද..? මේ අයගේ ලෝකෙම හැඩකට දඟකාර පුංචි පැටව් නිසා තමයි දැන් එයාලගේ ජීවිත ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නේ..

අතිශය ජනප්‍රිය චැලෙන්ජර්ස් චිත්‍රපටයේ රූගත කිරීම් අතරමැදගත් ඡායාරූපයක් වගේම, මෑතකදී ඒ අය එයාලගේ පොඩිත්තෝ එක ගත්ත ඡායාරූපයක් මෙන්න මේ විදිහට මේ දවස්වල සමාජ මාධ්‍ය ගොඩක් කතාබහට ලක්වෙනවා.. බලන්නකෝ ඒ මතක මොනතරම් සුන්දරද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!