Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඒක නම් දෛවයේ ලියවීමක්… දෙන්නටම එදා විශේෂ දවසක්… ශෙරිල් රුවන් ඒ දවස හැඩ කලේ මෙහෙමයි…

දෙන්නාගේ ආදරය ගැන නම් මේ ක්ෂ්‍රේත්‍රයේ බොහෝ දෙනෙක් හොඳින්ම දන්නවා..

ගොඩක් වෙලාවට මේ දෙන්නා දැකගන්න ලැබෙන්නේම එකට..

රුවන් හෙට්ටිආරච්චි වගේම ශෙරිල් ඩෙකර් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

අද ඒ දෙන්නාට ගොඩක් විශේෂ වෙන්නේ රුවන්ගේ උපන්දිනයත් අද දවසටම යෙදිලා තියන හින්දා කිව්වොත් හරි..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නා විදෙස් රටකට ගිහින් කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.. ඇත්තටම එතන නම් ඒ දෙන්නා හරිම ආදරණීයයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!