Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

‘ හුගාක් අය බලන් හිටියා අපේ කසාදේ නැති වෙනවට.. එහෙම වෙන්නේ නෑ කවදාවත්… මගේ පවුලේ ජීවිත මම නැති කරගන්නේ නැ.. ‘

ශෙරිල් ඩෙකර් රුවන් හෙට්ටිආරච්චි කියන්නේ අපි එදා ඉදන් ආදරේ කරන හරි අපූරු ආදරවන්තයෝ දෙන්නෙක් වගේම හොඳ අවබෝධයෙන් ආදරණීයව ජීවත් වෙන අඹුසැමි යුවලක්…

ඉතිං මේ ලගදි ශෙරිල් හරිම වටිනා කතාවක් කියනවා.

” මම හරිම අකමැති දෙයක් තියෙනවා කසාද බැදපු කෙනෙක්ගෙන් ගිහිල්ලා ” ඇයි ඔයාලට ලමයි නැත්තෙ? කියලා අහන එක. ඒක ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් ඇයි අනිත් අය අදාල කරගන්නෙ. කසාද නොබැද හිටියොත් ” ඔයා බදින්නැද්ද? කවදද බදින්නේ? ” ඔවා තමයි අහන්නෙ. නැතුව මනුස්සයෙක්ට ආශිර්වාද කරන්නෙ නැ. අපි දෙන්නා මාර විදිහට තෙරුම් අරන් ඉන්නෙ. ප්‍රශ්න තිබ්බා අපිට. ඩිවොස් කියලා ගියා. හැමෝම බලන් හිටියා අපේ ක. සාදේ නැති වෙනවට. එහෙම වෙන්නෙ නැ කවදාවත්. මගෙ පවුලේ ජිව්ත මම නැති කරගන්නෙ නැ කවදාවත්…”

ඉතිං යාලුවනේ.. ඒ කතාවේ ඇත්තක් තියෙයි නේද ???

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!