Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අදානි කලකිරෙයි සුලං බල ව්‍යාපෘතිය අතහැර ලංකාවෙන් යයි !

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇමරිකානි ඩොලර් මිලියන 442ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සමාගම අත්‍යවශ්‍ය අනුමැතීන් ලබාගෙන තිබුණද, පාරිසරික නිෂ්කාශන සහ දැනට ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඇතුළුව ප්‍රමාදයන් හේතුවෙන් මෙම තීරණයට හේතු විය.

අදානි සමූහයේ නිල ප්‍රකාශයක් තවමත් නිකුත් කර නොමැති අතර, ශ්‍රී ලංකා බලධාරීන් විධිමත් ප්‍රතිචාරයක් ලබා දී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!