තරු ගොසිප්

පිනට කොත්තු කන්න ආපු පොලිස් රාළහාමිලාට කඩෙන් දිපු සුපිරි පාඩම මෙන්න…

කාකි ඇදුමට මුවා වෙලා මේ වගේ අසාධාරණ ලෙස වැඩ කරන පොලිස් මහත්තරු අද කාලේ නැතුවාමත් නෙමෙයි.

ඉතිං ඒ වගේ අයට දීපු අපූරු පාඩමක් තමයි මේ අපේ හාමුදුරුවෝ වදාල සිටියේ..

ආයේ පොලීසියෙ අය කඩෙන් න්කොත්තු කන එකක් නෑ.

” දවසක් කඩේක එක කොල්ලෙක් අනිත් කොල්ලට කියනවා, මල්ලි පොලිස් කොත්තුවක් දාන්න කියලා. දෙමළෙන් කිව්වෙ, මට තේරුණා. ඒ ගමන මං කතා කරලා ඇහුවා එන්නා, පොලිස් කොත්තු කියලා. කොල්ලා ඇවිත් මට කියනවා, ස්වාමීන් වහන්ස, මේ පොලිසියේ අය හැමදාම ඇවිල්ලා අපෙ කඩෙන් නිකන් කාලා යන්නෙ. සල්ලි දෙන්නෑ. ඒ හින්දා අපි කරන්නෙ මිනිස්සු කාලා ටික ටික ඉතුරු වෙන ඒවා තියෙනවනෙ, ඒ ඔක්කොම බේසමකට එකතු කරනවා. ඇවිල්ලා කොත්තුවක් ඉල්ලපු ගමන් අර බේසමේ කොත්තු තැටියට හලලා, රත්වෙනකන් ගහලා ඒක දාලා දෙනවා කියලා..”

කාගම සිරිනන්ද හිමි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!