තරු ගොසිප්
අවුරුදු 30 වෙද්දී, කෙනෙක් පරිණත වෙනවා..? එතකොට ඉන්න කැමතිම මෙහෙම.. කාලෙකට පස්සේ දිනක්ෂි වෙනස්ම කතාවක් කියයි..

දිනක්ෂි ප්‍රියසාද්, ඇය ලංකාවේ බොහෝ දෙනා අතර ජනප්‍රිය, ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්..
ඒ විතරක් නෙවෙයි දිනක්ෂිගේ එදිනෙදා තොරතුරු දැනගන්නත් බොහෝ දෙනෙක් ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා.
මෙන්න බලන්නකෝ ඇය අලුත් නිවසක පදිංචි වුණා කියන එක මේ වෙද්දී ඉතින් කාට වුණත් අලුත් දෙයක් නෙවෙයි නේ. හැබැයි ඇයගේ මේ සැබෑ වුණු හීනයත් එක්කම දිනක්ෂිට දැන් වැසියෙන්ම හිත ගෙදර ඉන්න වගේ..
මේ බලන්නකෝ ඇය කියලා තියන කතාව..



Source – Hiru Gossip



