Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

”බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා….” – ඇය ප්‍රෙග්නට් කියන කතාවට ශලනි උත්තර දෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කාසු කරලා තිබුණා.
ඒ, පොඩි බබෙක් වඩාගත්තු ඡායාරූපයක් ද එක්ක.
පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න ගත්ත කතාවකට තමයි ශලා මේ විදියට උත්තර දීලා තියෙන්නෙ.
”නෑ නෑ මගේ බබා නෙමේ
බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා තිබ්බා
වගකීමෙන් කියනවා එහෙම දෙයක් නෑ .. ඒ නිසා calls දිලා මැසේජ් එවලා විෂ් කරන්න එපා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!