Posted inUncategorized
බඩ අඩුකරගන්න ඔබට හැබෑම උවමනාවක් තියනවා නම් මේ ටික එක හැල්මේ කියවන්න.
දැන් බඩ සෑහෙන්න අඩු වෙලානේ..මොකද ඇත්තටම කළේ? ඔන්න දැන් නේ නියම පෙනුම…නිතර මුණගැහෙන කෙනෙක් මෙහෙම දේවල් අහනවා නම් හිතට දැනෙන සතුට ගැන දන්නේ බඩ වැඩි හින්දා හිත කරදරෙන් ඉන්න අය…








