Posted inUncategorized
මේ අවුරුදු කාලේ ඔයත් තෙල් කෑම වැඩියෙන් කෑවා නම් බර වැඩි වෙන්න කලින් දැන්ම මේ දේවල් කරලා බලන්න…
අවුරුදු කාලේ රසට කෑම කන්න අපි කවුරු වුණත් ගොඩක් කැමතියි. නමුත් තෙල් අධිකව යෙදූ කෑම වර්ග නම් ශරීරයට ඒ තරම් ගුණදායක නැහැ. ඒත් ඉතිං අපි ඒ ගැන වැඩිපුර නොහිතා කනවානේ…









