Posted inEntertainment
අවුරුදු ගාණකට කලින් කොල්ලෝ පිස්සු වට්ටපු ඇගේ ඒ බැල්ම මතකද..? මෙන්න එයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය…
අවුරුදු හතකට කලින් ඇහැක් ගහලා ලෝකම පිස්සු වට්ටපු ප්‍රියා ප්‍රකාශ් වාරියාර් දැන් යෞවනියක්.. එකම චිත්‍රපටයකින් ඇය ලබාගත් ආකර්ශනය ගැන නම් වචනයෙන් කියන්න බැරි තරම්.. යන්තම් වයස අවුරුදු 18ක් විතර වුණු…