Posted inEntertainment
අපේ රටට තවත් ලෝක ජයග්‍රහණයක්.. ලෝක සම්මානයක් හිමිකරගත් පලමු හෙද නිලධාරිනිය… ආඩම්බරයි නේද ?
ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය ''ලෝක සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය'' බවට පත්ව තිබෙනවා. ඒ ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් ඉකුත්…