උගත්කමයි ලස්සනයි කියන්නේ කෙල්ලෙක්ට හරිම වටිනා ආභරණයක්…
මේ කියන්න යන්නේ රංගන ජීවිතයයි , අද්යාපනයයි දෙකම ගොඩාදා ගත්තු ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ගැන…
ඔව්.. ඒ ඇය තමයි !
නෙත්මි රොෂෙල්,
පසුගියදා ඇයගේ ජීවිතේට වැදගත් දවසක් වුනා.
මේ ඇය උපාධිය හිමිකර ගනිමින් සමාජ මාධ්‍යයේ පලකර තිබූ අපූරු ජායාරූප පෙලක්…