Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

උගත්කමයි ලස්සනයි කියන්නේ කෙල්ලෙක්ට හරිම වටිනා ආභරණයක්… රටක ආදරේ දිනාගත් ජනප්‍රිය නිලි නෙත්මි රොෂෙල් ඇගේ ජීවිතේ අලුත් කඩයිමකට පියමනී..!

 

උගත්කමයි ලස්සනයි කියන්නේ කෙල්ලෙක්ට හරිම වටිනා ආභරණයක්…

මේ කියන්න යන්නේ රංගන ජීවිතයයි , අද්‍යාපනයයි දෙකම ගොඩාදා ගත්තු ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ගැන…

ඔව්.. ඒ ඇය තමයි !
නෙත්මි රොෂෙල්,

පසුගියදා ඇයගේ ජීවිතේට වැදගත් දවසක් වුනා.
මේ ඇය උපාධිය හිමිකර ගනිමින් සමාජ මාධ්‍යයේ පලකර තිබූ අපූරු ජායාරූප පෙලක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!