Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ උතුම් ලංගම රියැදුරෙකු ගැන ඇසෙන කතාව මෙන්න

 

තමන්ට හෘදයාබාධයක් වැළදී අසාධ්‍ය තත්ත්වයේ පසු වුවත් මගීන් 62 දෙදෙනෙකුගේ ජිවිත ආරක්ෂාකර ගැනීමට කටයුතු කළ ලංගම රියදුරු මහත්මයෙකු ගැන වාර්තා වනවා.

ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියදුරුට රියදුරු අසුන මතම හෘදයාබාධයක් වැළදී ඇතත් ඔහු පරෙස්සමෙන් බස් රථය ආරක්ෂා කාරීව නැවත්විමත් සමහම ඔහු අසුන මත සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ මගීන් පිරිසක් රියදුරු චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමට පියවර ඇති අතර මේ වන විට ඔහු චාවකච්චේරී රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුට හෘයාබාධයක් වැළදීමේ පූර්ව රෝග ලක්ෂණ පහලවීමත් සමගම ඔහු මගීන් ගැන සැලකිලිමත් වී ඔවුන්ව ඉතා ආරක්ෂිතව බේරා ගැනීම පිළිබදව බස් රථයේ මගීන්ගෙන් මෙන්ම යාපනය ලංගම ඩිපෝවේ ඉහල නිලධාරීන්ගෙන් බස් රථ රියදුරාට ප්‍රණාමය හිමිව තිබෙනවා.

ස්තුතිය – මුල් හිමිකරුට

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!