පාට කුරුල්ලෝ කියන්නේ මේ දවස්වල රසික ආදරය දිනාගත් හරිම අපූරු ටෙලිනාට්‍යයක්…!
ඔය ටෙලියෙන් ඔබ හමුවට එන අපූරු රුවැති දක්ෂ රංගන ශිල්පිණියක් තමයි පියුමාලි එදිරිසිංහ කියලා කියන්නේ…
එයාව ඒ විදිහට හදුන්වනවාටත් වඩා දැන් රටම දන්නේ නිම්නාවි කිව්වාම තමයි. මොකද ඇය ඒ තරමටම දැන් ජනප්රියයිං ඉතිං මේ ලඟදි ආපු එයාගේ අලුත්ම අලුත් ජායාරූප පෙලක් සමාජ මාධ්‍ය පිස්සු වැට්ටුවා. බලන්නකෝ එයාගේ ලස්සන….