තරු ගොසිප්

වචනයක්වත් නොකියා හාස්‍ය රංගනයෙන් ලොවක් සතුටට පත් කල ඔහුගේ අද වෙලා තියෙන වැඩේ…

වචනයක්වත් නොකියා ලොවක් සතුටට පත්කල මේ අපූරු පුද්ගලයා නම් නොදන්න කෙනෙක් නැතුව ඇති..!
කොච්චර වයසට ගියත් අදටත් අමරණීය නාමයක් මේ…

ඒ වෙන කවුරුත් නෙමෙයි,
කවුරුත් ආදරේ කරන මිස්ටර් බීන් !

එයාගේ ඇත්ත නම රෝවන් ඇලින්සන්,
ඉතිං අද එයාට විශේෂ දවසක්..
ඒ තමයි අද ඔහුගේ 70 වැනි ජන්ම දිනය,
ලොවක් සතුටට පත්කල මේ අසාහාය කලාකරුවාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතමින් ඔහුට සුභ උපන් දිනක් වේවා යැයි අපිත් ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!