Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පා ගමනින් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී‍්‍ පාදස්ථානය වැඳ පුදා ගත්තා.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ පා ගමනින් ගමන් කරමින්.

මෙලෙස නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පා ගමනින්  ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා තමා බවද ඔහු සියපොතෙයි සටහනක් තබමින් පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!