සයුරෙන් එහා පුවත්

RCB දිනූ සතුට සමරන්න ආ ප්‍රේක්ෂකයන්ට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

IPL අවසන් තරගයෙන් පසු Royal Challengers Bengaluru සැමරුම් උත්සවයක් අතරතුර බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගනයේ ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම 25 දෙනෙකුට වඩා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!