තරු ගොසිප්

විශේෂ අවශ්‍යතා දරුවන් සමගින් නිර්මාණය වූ අමීර් ඛාන් රංගනයෙන් දායක වුනු ආදායන් වාර්තා උඩුකුරු කල සුපිරි සිනමා නිර්මාණයක් ගැන ඒ ඇසෙන කතාව මෙන්න

 

මේ කියන්න යන්නේ 2025 වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයක් ගැන කතාවක්..

ලොවක් කතා කළ ලොවක් ආදරය කළ “Taare Zameen Par” චිත්‍රපටයෙන් පස්සේ ඉන්දියානු සිනමාවේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළ “Sitaare Zameen Par” චිත්‍රපටය මේ වන විට ආදායම් වාර්තා උපයන සිනමාපටයක් බවට පත්වී තිබෙනවා..

2025 ජුනි 20 වන දින නිකුත් කරන ලද මේ චිත්‍රපටය සුවිශේෂී වෙන්නේ එය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිරිසක් වෙනුවෙන් නිර්මාණය වුණු සිනමාපටයක් වීම නිසායි.. මේ චිත්‍රපටය නිර්මාණයේදී audio descriptions, and Indian Sign Language යොදාගෙන තිබෙනවා..

සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන්ගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය තුළින් මනාව පිළිඹිඹු වෙන්නේ, ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය තම ප්‍රේක්ෂකයින්ගේ විවිධ අවශ්‍යතා හඳුනා ගන්නවා ඒ අනුව ක්‍රියා කරන බවයි..

එසේම සියලු වර්ගවල පුද්ගලයින්ට කලාව තුළින් තෘප්තිමත් විය හැකි ආකාරය පිළිබඳ මේ සිනමාපටය හරහා ලෝකයට පාඩම් කියාදීමද කැපී පෙනෙන්නක් වුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!