Uncategorized

ආදරණීය සුසන්තා චන්ද්‍රමාලිය. ඇය ගියේ අපූරු පාඩමක් අපිට කියා දෙමින්… ඒ පණිවිඩය මෙන්න..

සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය,
රටක්ම හඬවමින් අප අතරින් නික්ම ගියා… ඇය අප අතරින් නික්ම ගියේ අපි හැමෝටම අපූරු පාඩමක් කියා දීලා…

ඇය ජීවත්ව සිටියදී මේ අපූරු කතාව අපිට කියනවා.

ඇය දුන්නෙ අපි හැමෝටම වැදගත් පණිවිඩයක් !

” මම හැමෝටම කියන්නෙ පරිස්සමෙන් ඉන්න.

අපිට ගෙවල් වල වැඩ තියෙනවා, ළමයින්ගෙ වැඩ තියෙනවා කියලා ඉන්න එපා. අවුරුද්දකට සැරයක්වත් තමුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන උනන්දු වෙන්න. දැන් පිළි. කා කියන දේ හෙම්බිරිස්සාව කැස්ස ගානටම ඇවිත් තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා අපි එකට බය වෙන්න ඕන නෑ. අපි වේලාසනින් රෝගය හඳුනා ගත්තොත්, නිසි ප්‍රතිකාර වලට යොමු වුණොත් මේක මහ දෙයක් නෙමෙයි. බය වෙන්න එපා අපේ හොද වෛද්‍ය වරු ඉන්නවා, හොද වෛද්‍ය සේවයක් තියෙනවා. ”

* මියදුනු සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
  • test
Back to top button
error: Content is protected !!