Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

පිලිගන්නේ මා.. නුඹ සීතාව සේ…හද මන්දිරේ සරසලා… සිය පියා මෙන්ම ශ්‍රි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සිය හැකියාවෙන් රසික හදවත් දිනාගත් නදීමාල් පෙරේරාට අද විශේෂ දවසක්…!

සංගීත ක්ෂේත්‍රයේ අපි කවුරුත් ආදරේ කරන හඬක් තමයි අමල් පෙරේරා කියන්නේ.. මේ කියන්නේ එයාගේ පුත්‍ර රත්නය ගැන…

නදීමාල් පෙරේරා..!

නදීමල් වෙනස්…
ඔහු සිය පියාගේ ගීත වලින් යැපුනේ නැ…
අනිත් ගායකයින්ගේ දූලා පුතාලා වගේ සිය දෙමව්පියන්ගේ ගීත වලින් පමණක් යැපෙන්නේ නැතුව රසික සිත් වල ගැඹුරටම දැනෙන අපූරු ගීත කිහිපයකින් රසිකයින් අතරට ගියා…

ඔව්.. ඔහු සිය පියාගේ ගීත වලින් යැපෙන්නේ නැතුව අද වෙද්දි ඔහුගේම ගමනක් ඔහු හදාගෙන ඉවරයි. ඉතිං මේ ආදරණීය ගායන තරුවට අද විශේෂ දවසක්…

ඒ අද තමයි නදීමාල්ගේ උපන් දිනය…
ඉතිං අපි හැමෝම ඔහුට සුභ උපන් දිනයක් පතමු !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!