– පළමු සින්දුවට හිතා ගන්න බැරි තරමේ ප්‍රතිචාර ලැබුණා – හංසිනි

– පළමු සින්දුවට හිතා ගන්න බැරි තරමේ ප්‍රතිචාර ලැබුණා – හංසිනි

හංසිනි විමලසිරි කියන්නේ මේ දවස්වල Meri Jaan සහ Chuttamalle කවර් සෝන්ග් නිසා කාගේත් අවධානය දිනා ගෙන තියෙන දක්ෂගායිකාවක්. ඇය ගායිකාවක් පමණක් නෙවෙයි පුංචි තිරයේ හැඩකාර රංගන ශිල්පිනියක්. හංසිනි මේ දවස්වල…
” ඒ වේදිකාවේ ශ්‍රී ලංකා නාමය කියවෙද්දි දැනුණ හැඟීම විස්තර කරන්න බෑ…” – Mrs Legend Universal Global Champion කිරුළ ලංකාවට හිමිකර දුන් සංජීවනී ඇඹුල්දෙණිය

” ඒ වේදිකාවේ ශ්‍රී ලංකා නාමය කියවෙද්දි දැනුණ හැඟීම විස්තර කරන්න බෑ…” – Mrs Legend Universal Global Champion කිරුළ ලංකාවට හිමිකර දුන් සංජීවනී ඇඹුල්දෙණිය

පසුගිය දෙසැම්බර් 01 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවැති Miss & Mrs Legend Universal Beauty Pageant- 2024 හි Mrs Legend Universal Global Champion කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සංජීවනී ඇඹුල්දෙණිය සමත් වූවාය. රටවල්…
අසිත ප්‍රනාන්දු එංගලන්තයෙන් ගිවිසුම් ගතවෙයි

අසිත ප්‍රනාන්දු එංගලන්තයෙන් ගිවිසුම් ගතවෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාත්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජයසමගින් ගිවිසුම් ගත වී ඇත. ඒ අනුව ඔහු ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී…
පෞද්ගලික උපාධි ආයතන නියාමනය කරන්න යයි

පෞද්ගලික උපාධි ආයතන නියාමනය කරන්න යයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතුඅතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස්…
ඇමැති බංගලා පිටරට සංචාරකයන්ට ලබා දෙයි

ඇමැති බංගලා පිටරට සංචාරකයන්ට ලබා දෙයි

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහපළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ…
මිල සීඝ්‍රයෙන් පහළට

මිල සීඝ්‍රයෙන් පහළට

ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසනවා. ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, මීට…
ජනාධිපති මාධ්‍ය අංශයට හොරු පැනලා? ලක්ෂ 1420ක කැමරා-ලැප්ටොප් ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් අතුරුදන්!

ජනාධිපති මාධ්‍ය අංශයට හොරු පැනලා? ලක්ෂ 1420ක කැමරා-ලැප්ටොප් ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් අතුරුදන්!

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණරැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.…
මව බැලීමට ජනපති අනුරාධපුර ශික්ෂණ රෝහලට !

මව බැලීමට ජනපති අනුරාධපුර ශික්ෂණ රෝහලට !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මවබැලීමට පැමිණ තිබේ. කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය මවගේ සුවදුක් බැලීමට ගොස් ඇති…
දුනිත් ඉවත් කල හේතුව චරිත් කියයි ! ” ඒක හරි අමාරු තීරණයක් “

දුනිත් ඉවත් කල හේතුව චරිත් කියයි ! ” ඒක හරි අමාරු තීරණයක් “

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන්ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20…
මහව – ඕමන්ත දුම්රිය මාර්ගයට දුන් ණය ආධාරය, ප්‍රදානයක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරයි

මහව – ඕමන්ත දුම්රිය මාර්ගයට දුන් ණය ආධාරය, ප්‍රදානයක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරයි

මහව – ඕමන්ත දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාව දුන් ණය ආධාරය, ප්‍රදානයක් සේ සලකා කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරඇතැයි, අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියි.