Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මහව – ඕමන්ත දුම්රිය මාර්ගයට දුන් ණය ආධාරය, ප්‍රදානයක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරයි

මහව – ඕමන්ත දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාව දුන් ණය ආධාරය, ප්‍රදානයක් සේ සලකා කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරඇතැයි, අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!