Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

වාර්තා බිද දමමින් කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය ඊයේ වාර්තා කරයි..!

වාර්තා බිද දමමින් කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය ඊයේ වාර්තා කරයි..!
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත දර්ශකය ඊයේ (20) ඉහළම අගය සටහන් කරමින් 14810.7 ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 9.2 ක් ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!