Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හාල් හිගයට බත් නොකා සහය දෙන තරුණ සේවා සභාවේ තනතුරු ගත් මාලිමා සහෝදරයා

සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල සංසරණය වන අමුතු තාලයේ වීඩියෝවක් ගැන කාගේත් අවධානය යොමු වී තිබිණි.

ඔහු මේ දිනවල අතිශයින් ජනප්‍රිය සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ විශ්වගේ භූමිකාවෙන් ඔබ හමුවට එන ඉෂාර වික්‍රමසිංහය.

වේදිකාවේ ද ඉතාම කාර්යබහුල ඔහු ඕනෑම රංගන ශිල්පියකු කළ චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවෙන් යුතු රංගන ශිල්පියෙකු ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රකටය.

ඒ හර්ෂ උඩකන්ද විසින් සිය ටික්ටොක් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක්.

එහිදී ඉෂාර වික්‍රමසිංහ බත් නොකා අනිත් අයට සහල් ඉතුරු කරන බවක් පැවසෙනවා.

මාලිමා ආණ්ඩුව ගෙන ඒම සඳහා ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස ඉෂාර වික්‍රමසිංහ ප්‍රසිද්ධයි.

ඒ විතරක් නෙවෙයි ඉෂාරට මිට දින කිහිපයකට කලින් තරුණ සේවා සභාවේ තනතුරක්ද හිමි වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!