දේශීය පුවත්

කට කතා අසත්‍යයි. පැතිර යන කටකතා වලට ඇයත් හඬ නඟයි !

මාලනී ෆොන්සේකා, ඇය ලාංකීය සිනමාවේ ප්‍රතාපවත් රංගන පෞරුෂයක්..

කලාවේ සියලු තැන්හි සැරිසැරූ මේ ප්‍රවීණ ශිල්පිනිය ගැන පසුගිය දිනවල විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වුණා..

කොහොම වුණත් මේ වෙනකොට රෝගාතුරව සිටි ඇය සුව වෙමින් පවතිනවා.. කොහොම වුණත් මේ කාලසීමාව අතරවාරයේදී ඇතැම් අසත්‍ය පුවත් පවා මේ ප්‍රවීණ කලාකාරිණිය ගැන අහන්න දකින්න ලැබුණා..

ඇයට සමීප බොහෝ දෙනෙක් ඊට විරෝධය දැක්වූ අතර, ඇගේ සහෝදරියක වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා ඇගේ සහෝදරිය ගැන මෙන්න මේ වගේ කතාවක් කිව්වා.. අපි කවුරුත් ආදරය කරන හෙළ සිනමාවේ නිලි රැජින ඉතා සුවෙන් පසු වෙන බවති..

සුළු අසනීප තත්වයක් නිසා ඇය මීට දින කිහිපයකට පෙර රෝහල් ගත කළ බවත් ඇය පැවසුවා.. එසේම ඇය පවසන්නේ මාලනී ෆොන්සේකා තම සහෝදරිය ගැන අසත්‍යප්‍රකාශ සමාජමාධ්‍ය තුළ පැතිරවීම වලක්වන ලෙසයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!