2024 දී කොටස් වෙළදපොල 49%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි !

2024 දී කොටස් වෙළදපොල 49%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක…
නව වසරේ සුභ ආරංචියක් ! උද්ධමනයට වෙලා තියෙන වැඩේ මෙන්න !

නව වසරේ සුභ ආරංචියක් ! උද්ධමනයට වෙලා තියෙන වැඩේ මෙන්න !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණඅගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට…
සදාචාරාත්මක පිරිසිදු රටක් හදන ක්ලීන් ශ්‍රි ලංකා දැවැන්ත ව්‍යාපෘතිය වැඩ අරඹයි

සදාචාරාත්මක පිරිසිදු රටක් හදන ක්ලීන් ශ්‍රි ලංකා දැවැන්ත ව්‍යාපෘතිය වැඩ අරඹයි

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රීලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ…
ඇස් අදහාගත නොහැකි වාසියක්..! අලුත් අවුරුද්දට ජනතාවට ලබාදුන් ඉන්ධන සහනය මෙන්න !

ඇස් අදහාගත නොහැකි වාසියක්..! අලුත් අවුරුද්දට ජනතාවට ලබාදුන් ඉන්ධන සහනය මෙන්න !

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවනිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත.…
හෙට ඉඳන් පෙබරවාරි 28 වෙනකන් රාජ්‍ය සේවකයින්ට ලැබෙන වාසිය මෙන්න…..

හෙට ඉඳන් පෙබරවාරි 28 වෙනකන් රාජ්‍ය සේවකයින්ට ලැබෙන වාසිය මෙන්න…..

සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කරයි. ඒ අනුව මෙම අත්තිකාරම් මුදල ලබාදීම 2025 ජනවාරි පළමුදා…
පැරදිලානම් ගෙදර හිටපන්’ කියලා කෙනෙක් මට වැලමිටෙන් ඇන්නා – හරින් කියයි

පැරදිලානම් ගෙදර හිටපන්’ කියලා කෙනෙක් මට වැලමිටෙන් ඇන්නා – හරින් කියයි

පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං කියලා එක්නෙක් වැලමිටෙන් මට ඇන්නා. ඔහු එසේ ඇන ඉදිරියට යන විට ඔහු වෙතට යාමට මමඋත්සාහ කළත් පිරිස වැළැක්වූවා. මම දැන් ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් නොවේ…
මනුෂ නානායක්කාර පවුල සමග රට පනී !

මනුෂ නානායක්කාර පවුල සමග රට පනී !

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි. ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බව…
ඉන්ධන මිලට අද රෑ වෙන්න යන දේ

ඉන්ධන මිලට අද රෑ වෙන්න යන දේ

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. මේ අතර ඊයේ දිනයේදී ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහළ යාමද සිදු විය.
මහින්දව නිවාස අඩස්සියට දාන්න යන්නේ  සාගර කාරියවසම් හෙළි කරයි

මහින්දව නිවාස අඩස්සියට දාන්න යන්නේ සාගර කාරියවසම් හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමටආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර…
මනූෂගේ සහෝදරයාගේ කැරැට්ටුව එළියට… ගිණුමේ කෝටි 27ක්…

මනූෂගේ සහෝදරයාගේ කැරැට්ටුව එළියට… ගිණුමේ කෝටි 27ක්…

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බව කියන හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු ලේකම් මෙන්ම ඔහුගේ සොහොයුරෙකු ද වන තිසර නානායක්කාර අද…