-
තරු ගොසිප්
”මං දැන් කෙට්ටු වෙමින් ඉන්නේ” – ශලනි ප්‍රනාන්දු
ප්‍රකට ටෙලි නාට්‍ය නිළි ශලනි ප්‍රනාන්දු ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්….. ඇයගේ සැමියා වන චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද කියන්නේ මේ දින වල තිරගත වන සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක්. ඉතින් ඔවුන් සතිඅන්ත පුවත්පතටකට අදහස් දක්වා තිබුණේ මෙලෙසිනුයි. ඒ ආදරණීය හමුවීම ගැන හර්ෂ කියමු? ඇය මට මුලින්ම හමුවෙන්නේ 2021 වසරේයි…. ඒ ලොක්කී ටෙලි නිර්මාණයේදී. ලොක්තිගේ චරිතයට රංගනයෙන්…
Read More » -
සයුරෙන් එහා පුවත්
බ්‍රිතාන්‍යයේ රෝහල් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි !
බ්‍රිතාන්‍යයේ රෝහල් රැසක රෝගීන්ගේ ධාරිතාවය දරාගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝහල් කොරිඩෝ වල රෝගීන් මියයමින් සිටින බවත්, කාමර තුල ගැබිණි මව්වරුන් ගබ්සා වෙමින් සිටින බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. රාජකීය හෙද සංගමය එහි සාමාජික සාමාජිකාවන් 5000කට වැඩි පිරිසකගෙන් එක්රැස් කරන ලද තොරතුරු මත සිදුකර තිබූ නිවේදනයකට අනුව මෙරට රෝහල් වල ධාරිතාවය ඉක්මවා යෑම හේතුවෙන් කබඩ්, නාන කාමර, රථගාල් ඇතුළු රෝහල් භූමියේ…
Read More » -
තරු ගොසිප්
තවමත් තරුණයින් වශී කරවන සරාගී සමනළිය
අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඉතින් නිතරම තිරයෙන් දැකගන්න නොලැබුණත් කාලයෙන් කාලයට මතක හිටින චරිත සමඟ ඇය දැකගන්නට ලැබෙනවා. නොඅඩුව ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය කාලෙකට පස්සේ කළ ෆොටෝ ෂූට් එකක් තමයි මේ….
Read More » -
ක්‍රීඩා පුවත්
මහීෂ් තීක්ෂණටත් ළඟදීම මංගල සීනු හැඬවෙයි
වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නම දිනූ අපේ රටේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහීෂ් තීක්ෂණටත් මංගල සීනු හැඬවෙන්නට ළඟ බව වාර්තා වනවා. ඒ අනුව ඔහුගේ අතගන්නා සුරූපී තරුණිය ”ආර්තිකා”යි. ඉතින් මහීෂ් ඇයට, විවාහ ගිවිසුමට යෝජනා කර තිබෙන අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා….
Read More » -
දේශීය පුවත්
දවසකට දෙන ගමන් බලපත්‍ර සීමාව දෙගුණ කරයි – හදිසි අයට විශේෂ කවුන්ටරයක්
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ දිනකට ගමන් බලපත්‍ර 2500ක් නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ මගින් පෙරදී පැවති සීමිත සේවාව පුළුල් කර, මහජනතාවගේ අභිලාෂයන්ට සවන් දුන් බවයි. මෙතෙක් දිනකට ගමන් බලපත්‍ර 1200ක සීමාවෙන් බැඳී තිබූ සේවාව, දැන් සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ. මෙය හුදෙක් සංඛ්‍යාත්මක වර්ධනයක් නොව, පුරවැසියන්ගේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමේ මානුෂීය ප්‍රයත්නයක් ලෙස ඔහු හඳුන්වයි. විශේෂයෙන්ම…
Read More » -
දේශීය පුවත්
සාමාන්‍ය මගී පර්යන්තයෙන් චීනය බලා ගිය ජනපති අනුර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයෙන් චීන රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව ගිය අතර, ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටත්ව යාම කැපී පෙනිණි. ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පිං, අග්‍රාමාත්‍ය ලී ච්‍යං සහ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජි යන…
Read More » -
තරු ගොසිප්
තාම අපි විවාහ වෙන දිනය තීරණය කරලා නෑ…. කවදා හරි ඒක වේවි ! – රටම ආදරය කරන දුෂේනි
ජනප්‍රිය ටෙලි නිළි දුශේනි මියුරංගි පසුගිය සතිඅන්ත පුවත්පතකට ලබා දී තිබුණා. එහිදී ඇය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්…. “මම මේ ගමන ගොඩක් හෙමින් ආවේ. ලැබුණු හැම නිර්මාණයක්ම මම බාරගත්තෙ නැහැ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු “පාර දිගේ” ටෙලිනාට්‍ය නිසා මට අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් මට හරිම අවංක ප්‍රේක්ෂක පිරිසක් ඇති වුණා. ඒක “පාර දිගේ” ටෙලිනාට්‍යයේ රඟ පෑ අපි හැමදෙනාටම…
Read More » -
තරු ගොසිප්
මට නම් හැබැයි ටුවෙන්ටි මිලියන් මාල අරන් දීලා නෑ…. – මනුෂගේ හිටපු බිරිඳ රොෂානා
මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙන දේශපාලක චරිතයක් තමයි මනුෂ නානායක්කාර කියන්නේ. ඉතින් ඔහු ගැන විවිධ ආරංචි අහන්න ලැබෙනවා. ඒ වගේම ඔහුගේ සහෝදරයා ගැනත් ඔහු ළඟ සේවය කළ ලේකම්වරුන් ඇතුළු බොහෝ දෙනෙකු ගැන විමර්ශන පවා මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අතරේ ඔහුගේ පළමු බිරිඳ වන අපේ රටේ නමක් දිනූ රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩට්චි සමඟ රටේ ප්‍රසිද්ධියක් උසුලන ”සුදා ස්ටුඩියෝ” කළ…
Read More » -
තරු ගොසිප්
නයන මෙලොව හැරගොස් මාස 06යි….. කේ.සුජීවා ඇතුළු පවුලේ සැම කළ පිංකම මෙන්න
පසුගිය කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ චරිතයක් තමයි ක්ලබ් වසන්ත කියන්නේ. ඉතින් ඔහුගේ මරණයත් සමඟම ප්‍රසිද්ධ ගායිකාවක් වන කේ.සුජීවා හටත් මුහුණ දෙන්නට සිදුවුණේ අමිහිරි සිදුවීමකට. ඒ ගැන අමුතුවෙන් ඔබට මතක් කරන්න ඕන නෑ…. ඉතින් ඒ සිදුවීමත් එක්ක කරලියට ආපු චරිතයක් තමයි ”නයන”. නයන, කේ. සුජීවාගේ සැමියා ලෙස තමයි ඒ සිදුවීමත් සමඟ දැනගන්නට ලැබුණේ. රටක් ආදරය කළ ගිහි ජීවිතයක්…
Read More » -
සයුරෙන් එහා පුවත්
කෙනත් ගින්න නිසා කාඩේෂියන් පවුලේ සියලු දෙනා නිවෙස් අතැර යයි…..
අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් ගින්න මේ වනවිට ප්‍රකට ධනවතුන්ගේ දේපළ අවදානමට ලක්කරන ආන්තරායකාරී තත්වයකට පත්ව ඇත. විවිධ කලා මාධ්‍ය තුළ නිපුණතාව පළකරන කාදෂියන් පවුලේ සියළු සාමාජිකයන් ලොස් ඇන්ජලීස් හි හිඩන් හිල්ස් සහ කැලබසාස් හි පිහිටි තම සුඛෝපභෝගී නිවාස වලින් ඉවත් වී ඇතැයි නවතම වාර්තාවක දැක්වේ. ‘කෙනත් ගින්න’ ලෙස නම් කර ඇති නව විනාශකාරී, වේගයෙන් පැතිරෙන ගින්න මෙම ප්‍රදේශයට තර්ජනයක්ව ඇත. කාදෂියන් පවුලේ…
Read More »