Posted inLocal
මුලු දකුණම එකතුවෙලා අපෙ රටම ගොඩ ගන්න දරන වෙහෙස මහන්සිය ගැන දන්නවද.??
මාතර පිරිවෙන් හාමුදුරුවරු පිණ්ඩපාතය වඩිනවා. වෙනද වගේ දානේ වෙනුවෙන් නෙවෙයි වියලි ආහාර එකතු කරන්න, වෙනදා මුහුදු රස්සාවේ ගියපු කොල්ලො ටික බෝට්ටු ටික පටවන් උඩහට ආවා, හැමතැනම මිනිස්සු ලේ දන්දෙන තැන්…









