දේශීය පුවත්

සමාජ මාධ්‍ය කැළඹු විඩියෝව නිසා සුමනා ගෝමස් නිර්ධා උයන්හේවාට හොඳටම දෙහි කපයි.

ඇත්තටම සමාජ මාධ්‍ය කියන්නේ පුදුම තැනක්…

සමහර අයගේ හැසිරිම් ප්‍රශ්න කරන තැනක්…

ඊයේ දැයෙන් සමුගෙන ගිය මාලනියගේ අවමංගල්‍ය උත්සවයේදී Nirdha Uyanhewaගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා..

ඒ ගැන බොහෝ අය අප්‍රසාදය දැක්වූවා…

සුමනා ගෝමස් නිර්ධා උයන්හේවාට සිය මුහුණු පොත් මේ විදියේ සටහනක් තබා තිබුණා…

ඇත්තටම Nirdha Uyanhewa මගේ මූණු පොතේ ඉන්නවා … මේ video එක මට යාලුවෙක් එවලා තිබුණා. අර අහිංසක අම්මව අතින් තල්ලු කරනවා හැමොටම පැහැදිලිව පේනවා ඒ අම්මා Nird … හැරිලා බලනවා video කරන කෙනාට මෙයා කියනවා video කරන්න ක්‍රමය… ඒ අම්මගෙ කාලේ මාලනී අක්කා ගෙ චිත්‍රපට ඕන තරම් බලලා ඇති නමුත් ඔයා .. ගහපු බෙරකුත් නෑ… බෙරේ පාලු..නෑ මාලනී අක්කා ට ගෞරවය කරන්න ඔයා ආවේ නෑ..

ඔයා ලැජ්ජා වෙන්න දැන් හැමෝම දැක්කා ඔයාගෙ ක්‍රියා පටි පාටිය.. අපිත් කලාකරුවන්ගෙන් මරණ වලට ගියා හැබයි මෙහෙම නම් නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ වටිනා වස්තුවක් ..

එයාලා තමයි මෙච්චර දුරක් මේ වටිනා කලාව රැක ගැනීමට මහන්සි උනේ…. මෙතැනට ඇවිත් සාමාජ ඉස්සරහ big shot … වෙන්න දඟලන්න එපා … මාලනී අක්කා එක්ක … You nothing. දැන්වත් ඉගෙන ගන්න හැදියාව. ඔයා අමරිකාව ටත් ආව මම දන්නවානේ මෙහෙම උන දේවල් උනත් ඔයාගෙ හිත දන්නවා ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!