දේශීය පුවත්
අදහාගන්නත් බැ… ජනාධිපති සහෝදරයාට මේ තරම් ආදරයක්… මිහිඳු සෙත් මැඳුරේ වීරෝධාර රණවිරුවන් හමුවෙන්න ගිය ජනපතිට ලැබුනු පිළිගැනීම මෙන්න.

ජනාධිපති අනුර කුමාර දිශානායක මහතා අද පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත පැමිණියා.
ඒ එහි නේවාසිකව ප්රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සදහායි.
එහිදී සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණද නැරඹීමටද එක්වුණා




