Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“මන්නාරම වෙරළ තීරයට ආ ඩොල්ෆින් රංචුව”

මන්නාරම, ඉලුප්පකවෛයි වෙරළ සීමාවට ඩොල්ෆින් මසුන් රංචුවක් පැමිණි බව අද දෙරණට වාර්තා වුණි.

එහි ධීවරයින් පවසන්නේ, පසුගිය දින කිහිපය තුළ මෙම ඩොල්ෆින් මසුන් රංචුව වෙරළ තීරයට පැමිණි බවය.

පයින් ගමන් කළ හැකි දුරක කලපු සීමාවේ අදාළ ඩොල්ෆින් මසුන් රංචුව පිහිනා යමින් සිටි බවද ධීවරයින් සඳහන් කළේය.

ධීවරයින් අසළ රැඳී සිටිමින් අදාළ ඩොල්ෆින් රංචුව පිහිනා ගිය බවත්, ඩොල්ෆින් මසුන් නැරඹීමට ප්‍රදේශවාසීන්ද එක්ව සිටින බව මෙහිදී දැකගත හැකි විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!