දේශීය පුවත්

මට ට්‍රම්ප් හමුවෙන්න ක්‍රමයක් තියනවා සීයට 30 බද්ද අඩු කරේ මං කියලා – මිහින්තලේ හිමි

මිහින්තලේ හිමියෝ අඟහහරුවාදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශේෂ හෙළිදරව්වක් කළහ.

තමාට ට්‍රම්ප් ජනපති හා සකර්බර්ග් හමුවිය හැකි බවත් ට්‍රම්ප් ජනපති හිතවත්කම හා එම සංග්‍රහය අනුව අමතා ලංකාවට 30% බදු අඩුකරදුන්නේ තමන්ගෙන්ද ඒ ගැන උපදෙස් ගත් එංගලන්තයේ සිටින දරුවෙකු බවත් මෙතෙක් එම දේවල් නොකියා සඟවා සිටි නමුත් දැන් කියන බවත් කියා සිටියහ.

‘ට්‍රම්ප් ජනාධිපතිතුමාත් අපිට හම්බ වෙන ක්රමයක් තියෙනවා. සකර්බර්ග් මහත්තය හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය සීයට කීයක් තිබ්බේ අමෙරිකාවේ ගැහුවෙ මේ බද්දක් දැන් කිව්ව විදිහට කොහෙද අඩු ගානේ ඒක අඩු කෙරේ. කවුරුවත් නෙවෙයි
අපි දන්න දරුවෙක් මගෙනුත් ඇහුවා.

ඒ ළමයා එංගලන්ත ඉගෙනගන්නේ කේම්බ්රිජ් වල ඇමෙරිකාවෙ ට්‍රම්ප් මහත්තයාගේ දරුවෙක් හා මුණුබුරෙක් ඒ දරුවත් එක්ක ඉගෙන ගන්නවා. ඒ හරහා තමයි මේ සීයට 30  ආවේ එංගලන්තේ ඉන්න ළමයාගේ හරහා කතා කරලා තමයි වටේ ගිහිල්ල කතා කරල ගත්තේ.මෙව්වා අපි කිව්වේ නෑ දැන් කියනවා. “

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!