තරු ගොසිප්

සැබෑ සුන්දරත්වය තියෙන්නෙ සරලකම ඇතුළෙයි. පහන් එළියෙන් තවත් හැඩවුණු ගීත්මාගේ අපූරු රූප පෙළ මෙන්න.

 

 

ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පායපු හරිම ආකර්ෂණීය තාරකාවක් තමයි ගීත්මා බණ්ඩාර.

ඇය සතු ඒ දඟකාර පෙනුම වගේම හුරුබුහුටි හිනාව නිසාම ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්න ගීත්මාට පුළුවන් වුණා. අද වෙනකොට ඇය කොයිතරම් ජනප්‍රියද කියනවා නම්, ඇය දාන එක පින්තූරයක් පවා සෝෂල් මීඩියා වල ලොකු කතාවක් වෙනවා.

ඔන්න ඉතින් රසිකයන්ගේ ආදරණීය ගීත්මා තමන්ගේ මුහුණු පොතට අලුත්ම පින්තූර එකතුවක් එකතු කරලා තියෙනවා. වෙනදා වගේම හරිම සරල, ඒත් හරිම ලස්සන විදිහට පහන් දල්වමින් ඉන්න මේ පින්තූර දැකපු රසිකයන් නම් දහස් ගණනින් ප්‍රතිචාර දක්වන්න අමතක කරලා නැහැ. ඇත්තටම ඇයටම අනන්‍ය වුණු ඒ සුන්දරත්වය මේ පින්තූර හරහා උපරිමයෙන්ම පේන්න තියෙනවා.

ගීත්මා කියන්නේ රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් එක හා සමාන දක්ෂතාවයක් දක්වන කෙනෙක්. ඇය පෙනී ඉන්න නිර්මාණවලට ලැබෙන ඉහළ ප්‍රතිචාරවලට ප්‍රධානම හේතුව ඇය සතු මේ ආකර්ෂණීය රූපයයි. මෙදා පාර ඇය පළ කරලා තියෙන පින්තූර පෙළත් ඇයගේ ජනප්‍රියත්වය තවත් වැඩි කරන්න හේතු වෙලා තියෙනවා.

ඔයාලත් බලන්නකෝ ගීත්මාගේ මේ අලුත්ම පින්තූර එකතුවේ තියෙන ලස්සන.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!