The latest security revolution in digital banking – how banks work hard to protect your money!
-
තාක්ෂණික පුවත්
ඩිජිටල් බැංකුකරණයේ අලුත්ම ආරක්ෂක පෙරළිය – ඔබේ සල්ලි රැක දෙන්න බැංකු මහන්සිවෙන හැටි.!
මෑත කාලීනව මෙරට මූල්‍ය පද්ධති ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන සංවිධානාත්මක සයිබර් අපරාධ රැල්ලක් හේතුවෙන්, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ආරක්ෂා කිරීමේ ක්‍රමවේද සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කිරීමට බැංකු ආයතනවලට සිදුවී ඇත. බැංකුවෙන් එවන ආකාරයටම ව්‍යාජ ලෙස සකසන ලද SMS සහ ඊමේල් හරහා පුද්ගලික දත්ත සොරකම් කිරීම (Phishing attacks) අද වන විට දැඩි අවදානමක් වී ඇති බැවින්, දේශීය බැංකු පද්ධතිය ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී.…
Read More »