Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හදිසියේම අප අතරින් සමුගත් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල සහෝදරයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය…

ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු⁣ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබුනේ හෘදයාබාධයක් වැළඳීමෙනි මියයනවිට ඔහු 38 වන වියේ පසුවිය.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකරන්නට නියමිතව තිබේ.

කෝසල නුවන් මන්ත්‍රීවරයාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ 8 වන ස්ථානය හිමි කර ගත් රඔුක්කන ආසනයෙන් තරග කළ සමන්ත රණසිංහ පත් කෙරෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ ආරංචි සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!